Welcome!!!
Join with Facebook
Windows 8 එකට .net ඉන්ස්ට්‍රෝල් කරගන්න ඔබත් පැකිලෙනවා ද ?
Windows 8 එකට .net ඉන්ස්ට්‍රෝල් කරගන්න ඔබත් පැකිලෙනවා ද ?
- පලමුව C:\Windows\System32 වෙත ගොස් එහි ඇති cmd.exe වැඩසටහන මත රයිට් ක්ලික් කර Run As Administrator යන විධානය ලබා දෙන්න.
- පසුව Windows 8 DVD එකDVD ROM එකට ඇතුලු කර එකට ඇතුලු කර එහි ටයිප් කර එන්ටර් කරන්න.
- එහි 100% වූ පසු පරිගණකය Restart කරන්න.


No comments:
Post a Comment